1
/
of
4
රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]
රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]
Regular price
Rs 250.00 LKR
Regular price
Sale price
Rs 250.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
කාබනික සංයෝග වෙන් කර හඳුනා ගන්නා ආකාරය සහ කාබනික සංයෝග විශ්ලේෂණය කරන ආකාරය ප්‍රගුණ කරමු.!
- කාබනික සංයෝග විශ්ලේෂණය සංකීර්ණ යැ යි හැඟෙනවා ද?
- කාබනික සංයෝග වෙන් කර හඳුනා ගැනීම පැටලිලි සහගත ද?
- කාබනික ප්‍රතික්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා මතක තියා ගන්න අමාරුයි කියලා හිතෙනවා ද?
- කාබනික රසායනය විෂය කොටසට අදාළ ප්‍රතික්‍රියා අමතක වෙනවා ද?
- රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රයක් වන කාබනික රසායනයේ විශ්ලේෂණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?
කාබනික සංයෝග විශ්ලේෂණයට අදාළ සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට කාබනික සංයෝග විශ්ලේෂණය පොත පරිශීලනය කරන්න.
මෙම පොත ගැන:
- අකාබනික රසායනය විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්න අඩංගු ය.
- නිපුණතා මට්ටම 07 - කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
- නිපුණතා මට්ටම 08 - හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
- නිපුණතා මට්ටම 09 - ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
- නිපුණතා මට්ටම 10 - නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා විභාගයේ දී ලැබෙන කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙනු ඇත.
- ප්‍රශ්න රාශියකට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනය විෂය කොටසට අදාළ කරුණු සහ ප්‍රතික්‍රියා නැවත නැවත මතක් කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
- කාබනික රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.
- සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට කාබනික සංයෝග විශ්ලේෂණයට අදාළ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
කාබනික සංයෝග විශ්ලේෂණ ප්‍රශ්නවලට ව්‍යාකූලත්වයට පත් නො වී පිළිතුරු ලිවීමට කාබනික සංයෝග විශ්ලේෂණය පොත අද ම පරිශීලනය කරන්න.
දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!
Share
![රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/OrganicaLarge.webp?v=1724338447&width=1445)
![රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/1_f94f1f1e-d0aa-40c0-ba4b-c260499e3999.webp?v=1724338559&width=1445)
![රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2_d81e432e-8c58-4dae-8929-380764ac8bf9.webp?v=1724338558&width=1445)
![රසායන විද්‍යාව – කාබනික සංයෝග විශ්ලේෂණය [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/3_c72e01b7-cef1-4b37-a9b3-e39d53817af3.webp?v=1724338559&width=1445)