Skip to product information
1 of 4

රසායන විද්‍යාව – රසායනික බන්ධන (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – රසායනික බන්ධන (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

Regular price Rs 250.00 LKR
Regular price Sale price Rs 250.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

රසායනික බන්ධන සිද්ධාන්ත අවබෝධ කර ගනිමු. මතකය දියුණු කර ගනිමු!

  • රසායනික බන්ධන විෂය කෙටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බව පෙනේද?
  • රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රයක ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?

රසායනික බන්ධන විෂය කෙටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට රසායනික බන්ධන වැඩපොත පරිශීලනය කරන්න.

මෙම පොත ගැන:

  • රසායනික බන්ධන (විෂය නිර්දේශයේ දෙ වන නිපුණතා මට්ටම) විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ව්‍යුහගත-රචනා මාදිලියේ ගැටළු රාශියක් අඩංගු ය.
  • සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
  • රසායනික බන්ධනවලට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට රසායනික බන්ධන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

රසායනික බන්ධන පාඩම්වලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට රසායනික බන්ධන වැඩපොත අද ම පරිශීලනය කරන්න.

දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!

View full details