Skip to product information
1 of 5

රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් 300 [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් 300 [සිංහල මාධ්‍යය]

Regular price Rs 600.00 LKR
Regular price Sale price Rs 600.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

රසායනික ගණනය කිරීම්වල ප්‍රවිණයෙක් වෙන්න පරිශීලනය කළ යුතු ම පොත!

  • රසායනික ගණනය කිරීම් නිතර ම ඔබට වරදිනවා ද?
  • රසායනික ගණනය කිරීමක් කොතැනින් පටන් ගත යුතු දැයි ඔබට පැහැදිලි නැද්ද ?
  • රසායනික ගණනය කිරීමකට අදාළ පිළිතුරු ලිවීමට ඔබට දිගු වේලාවක් ගත වෙනවා ද?

මේ අභියෝග ජය ගෙන රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වෙන්න දැන් ම රසායනික ගණනය කිරීම් 300 පොත පරිශීලනය කරන්න. 

මෙම පොත ගැන:

  • රසායනික ගණනය කිරීම් විෂය කොටසට (විෂය නිර්දේශයේ 3 වන නිපුණතා මට්ටමට) අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ රසායනික ගණනය කිරීමේ ගැටළු 300ක් (බහුවරණ ප්‍රශ්න 100 + රචනා ප්‍රශ්න 200) අඩංගු ය.
  • සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම පොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
  • රසායනික ගණනය කිරීම්වලට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් සූත්‍ර සහ සමීකරණ මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

රසායනික ගණනය කිරීම් රසායන විද්‍යා විෂය අවබෝධයට බාධාවක් නො වීමට AMILAGuru රසායනික ගණනය කිරීම් 300 පොතෙහි [සිංහල මාධ්‍ය] පිටපත අද ම ඇණවුම් කරන්න. විශ්වාසයෙන් යුතු ව රසායනික ගණනය ප්‍රගුණ කරන්න!

View full details