1
/
of
4
රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]
රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]
Regular price
Rs 300.00 LKR
Regular price
Sale price
Rs 300.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
රසායනික ගණනය කිරීම් පහසුවෙන්!
- රසායන විද්‍යාව ඉගෙනීමේ දී රසායනික ගණනය කිරීම් බාධාවක් ලෙස දැනෙනවාද?
- ගණනය කිරීම් අඩංගු ගැටළු විසඳීම සංකීර්ණ බව දැනෙනවා ද ?
රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වෙන්න දැන් ම රසායනික ගණනය කිරීම් වැඩපොත පරිශීලනය කරන්න.
මෙම පොත ගැන:
- රසායනික ගණනය කිරීම් විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ රසායනික ගණනය කිරීමේ ගැටළු රාශියක් අඩංගු ය.
- සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
- අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
- රසායනික ගණනය කිරීම්වලට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් සූත්‍ර සහ සමීකරණ මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
- සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට රසායනික ගණනය කිරීම්වල ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
රසායනික ගණනය කිරීම් රසායන විද්‍යා විෂය අවබෝධයට බාධාවක් නො වීමට AMILAGuru රසායනික ගණනය කිරීම් වැඩපොතෙහි [සිංහල මාධ්‍ය] පිටපත අද ම ඇණවුම් කරන්න. විශ්වාසයෙන් යුතු ව රසායනික ගණනය ප්‍රගුණ කරන්න!
Share
![රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2Large.webp?v=1724212244&width=1445)
![රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/1_d8e2e395-bda6-4631-9ba5-029e194df2c7.webp?v=1724212243&width=1445)
![රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2_bc9660d3-0315-41e6-a45d-ee55b3c5272b.webp?v=1724212244&width=1445)
![රසායන විද්‍යාව – රසායනික ගණනය කිරීම් (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/3_97613066-f833-4b5d-aced-208757046bb1.webp?v=1724212244&width=1445)