Skip to product information
NaN of -Infinity

රසායන විද්‍යාව – චාලක රසායනය (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – චාලක රසායනය (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

Regular price Rs 300.00 LKR
Regular price Sale price Rs 300.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

චාලක රසායනය සිද්ධාන්ත අවබෝධ කර ගනිමු. චාලක රසායනය සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කරන ආකාරය පැහැදිලි කර ගනිමු!

  • චාලක රසායනය විෂය කොටසේ සිද්ධාන්ත ග්‍රහණය කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බව පෙනේද?
  • චාලක රසායනයසිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කිරීම අපහසු බව හැඟේ ද?
    ප්‍රතික්‍රියා යාන්ත්‍රණ, උත්ප්‍රේරක ගැන පැහැදිලි අවබෝධයක් නැත් ද?
  • රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රයක් වන චාලක රසායනය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?

චාලක රසායනය විෂය කෙටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට චාලක රසායනය වැඩපොත පරිශීලනය කරන්න.

මෙම පොත ගැන:

  • චාලක රසායනය (විෂය නිර්දේශයේ එකලොස් වන නිපුණතා මට්ටම) විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ව්‍යුහගත-රචනා මාදිලියේ ගැටළු රාශියක් අඩංගු ය.
  • සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
  • චාලක රසායනය සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් ප්‍රගුණ කරමු. ප්‍රතික්‍රියා යාන්ත්‍රණ සහ උත්ප්‍රේරක සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු ලියමු.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
  • චාලක රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට චාලක රසායනය ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

චාලක රසායනය සිද්ධාන්තවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට ශක්ති විද්‍යාව වැඩපොත අද ම පරිශීලනය කරන්න.

දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!

View full details