Skip to product information
1 of 4

රසායන විද්‍යාව – විද්‍යුත් රසායනය (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – විද්‍යුත් රසායනය (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

Regular price Rs 250.00 LKR
Regular price Sale price Rs 250.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

විද්‍යුත් රසායනය සිද්ධාන්ත අවබෝධ කර ගනිමු. විද්‍යුත් රසායනය සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කරන ආකාරය පැහැදිලි කර ගනිමු!

  • විද්‍යුත් රසායනය විෂය කොටසේ සිද්ධාන්ත ග්‍රහණය කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බව පෙනේද? 
  • විද්‍යුත් රසායනය සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කිරීම අපහසු බව හැඟේ ද?
    ගැල්වානි කෝෂ සහ විද්‍යුත් විච්ඡේද්‍යය කෝෂවලට අදාළ ප්‍රතික්‍රියා ලිවීම අපහසුයි ද?
  • රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රයක් වන විද්‍යුත් රසායනය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?

විද්‍යුත් රසායනය විෂය කොටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට විද්‍යුත් රසායනය වැඩපොත පරිශීලනය කරන්න.

මෙම පොත ගැන:

  • විද්‍යුත් රසායනය (විෂය නිර්දේශයේ දහ තුන් වන නිපුණතා මට්ටම) විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ව්‍යුහගත-රචනා මාදිලියේ ගැටළු රාශියක් අඩංගු ය.
  • සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
  • විද්‍යුත් රසායනය සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් ප්‍රගුණ කරමු. ගැල්වානි කෝෂ සහ විද්‍යුත් විච්ඡේද්‍යය කෝෂවලට අදාළ ප්‍රතික්‍රියා ලියමු.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
  • විද්‍යුත් රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට විද්‍යුත් රසායනය ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

චාලක රසායනය සිද්ධාන්තවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට ශක්ති විද්‍යාව වැඩපොත අද ම පරිශීලනය කරන්න.

දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!

View full details