Skip to product information
1 of 4

රසායන විද්‍යාව – ශක්ති විද්‍යාව (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – ශක්ති විද්‍යාව (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]

Regular price Rs 350.00 LKR
Regular price Sale price Rs 350.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

ශක්ති විද්‍යාව සිද්ධාන්ත අවබෝධ කර ගනිමු. ශක්ති විද්‍යාව සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කරන ආකාරය පැහැදිලි කර ගනිමු!

  • ශක්ති විද්‍යාව විෂය කොටසේ සිද්ධාන්ත ග්‍රහණය කර ගැනීමට නොහැකි තරම් සංකීර්ණ බව පෙනේද?
  • ශක්ති විද්‍යාව සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් සිදු කිරීම අපහසු බව හැඟේ ද?
    තාප රසායනික චක්‍ර භාවිතයෙන් ගණනය කිරීම් ව්‍යාකූල ද?
  • රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රක් වන ශක්ති විද්‍යාව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?

ශක්ති විද්‍යාව විෂය කෙටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට ශක්ති විද්‍යාව වැඩපොත පරිශීලනය කරන්න.

මෙම පොත ගැන:

  • ශක්ති විද්‍යාව (විෂය නිර්දේශයේ පස් වන නිපුණතා මට්ටම) විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ව්‍යුහගත-රචනා මාදිලියේ ගැටළු රාශියක් අඩංගු ය.
  • සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
  • ශක්ති විද්‍යාව සිද්ධාන්ත භාවිතයෙන් ගණනය කිරීම් ප්‍රගුණ කරමු. තාප රසායනික චක්‍රවලින් එන්තැල්පි විපර්යාස නිර්ණය කරමු. එන්තැල්පි රූප සටහන් භාවිතයෙන් එන්තැල්පි විපර්යාස ගණනය කරමු.
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
  • ශක්ති විද්‍යාව විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට ශක්ති විද්‍යාව ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

ශක්ති විද්‍යාව සිද්ධාන්තවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට ශක්ති විද්‍යාව වැඩපොත අද ම පරිශීලනය කරන්න.

දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!

View full details