Skip to product information
1 of 4

රසායන විද්‍යාව – අකාබනික රසායනය ගුණ විචලනය [සිංහල මාධ්‍යය]

රසායන විද්‍යාව – අකාබනික රසායනය ගුණ විචලනය [සිංහල මාධ්‍යය]

Regular price Rs 800.00 LKR
Regular price Sale price Rs 800.00 LKR
Sale Sold out
Shipping calculated at checkout.

අකාබනික රසායනය සිද්ධාන්ත අවබෝධ කර ගනිමු. අකාබනික රසායනය සහ ආවර්තික ගුණ විචලනය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වෙමු. 

මෙම පොත ගැන:

  • අකාබනික රසායනය (විෂය නිර්දේශයේ හය වන නිපුණතා මට්ටම) විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ගුණ විචලන මාදිලියේ ප්‍රශ්න 250 අඩංගු ය.
  • රසායන විද්‍යාවේ අකාබනික රසායනය සහ ආවර්තික ගුණ විචලනය යන විෂය කොටස්වල සිද්ධාන්ත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබෙන සේ ප්‍රශ්න අන්තර්ගත කර ඇත.
  • සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
  • අකාබනික රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.
  • සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට අකාබනික රසායනය සහ ආවර්තික ගුණ විචලන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.

අකාබනික රසායනය සහ ආවර්තික ගුණ විචලන ප්‍රශ්නවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට අකාබනික රසායනය ගුණ විචලනය පොත අද ම පරිශීලනය කරන්න.

දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!

View full details