1
/
of
4
රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]
රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]
Regular price
Rs 250.00 LKR
Regular price
Sale price
Rs 250.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
කාබනික රසායනය සිද්ධාන්ත අවබෝධ කර ගනිමු.
කාබනික රසායනය ගුණ විචලන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වෙමු.
මෙම පොත ගැන:
- කාබනික රසායනය විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ගුණ විචලන මාදිලියේ ප්‍රශ්න 100+ අඩංගු ය.
- නිපුණතා මට්ටම 07 - කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
- නිපුණතා මට්ටම 08 - හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
- නිපුණතා මට්ටම 09 - ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
- නිපුණතා මට්ටම 10 - නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
- රසායන විද්‍යාවේ කාබනික ගුණ විචලනයට අදාළ සිද්ධාන්ත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබෙන සේ ප්‍රශ්න අන්තර්ගත කර ඇත.
- සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ පැහැදිලි කිරීම් සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය..
- කාබනික රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.
- සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට කාබනික ගුණ විචලන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
කාබනික ගුණ විචලන ප්‍රශ්නවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට කාබනික රසායනය ගුණ විචලනය පොත අද ම පරිශීලනය කරන්න.
දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!
Share
![රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/organictrendsLarge.webp?v=1724339332&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/1_e65648eb-476d-462d-b145-238680fce7ef.webp?v=1724339332&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2_6898ec9b-08ff-4a00-af1f-3799b1773051.webp?v=1724339332&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ගුණ විචලන [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/3_8fd2007e-0ac4-4e14-b7bb-543e25a127e7.webp?v=1724339332&width=1445)