1
/
of
4
රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]
රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]
Regular price
Rs 350.00 LKR
Regular price
Sale price
Rs 350.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සාමාන්‍ය රසායනය විෂය කොටසේ ප්‍රවිණයෙක් වෙන්න පරිශීලනය කළ යුතු ම පොත!
12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 250 කින් සමන්විත ය.
- පරමාණුක ව්‍යුහය (පළමු වන නිපුණතා මට්ටම) : බහුවරණ ප්‍රශ්න 50
- රසායනික බන්ධන (දෙ වන නිපුණතා මට්ටම): බහුවරණ ප්‍රශ්න 100
- රසායනික ගණනය කිරීම් (තුන් වන නිපුණතා මට්ටම): බහුවරණ ප්‍රශ්න 50
- ඔක්සිකරණය සහ ඔක්සිහරණය (තුන් වන නිපුණතා මට්ටම): බහුවරණ ප්‍රශ්න 50
පොත ගැන:
- සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
- අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම පොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
- පරමාණුක ව්‍යුහය සහ රසායනික බන්ධන විෂය කොටස්වල ඇති වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් ඒ ඇසුරෙන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා ගත හැකි ය.
- රසායනික ගණනය කිරීම්වලට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් සූත්‍ර සහ සමීකරණ මතක තබා ගැනීමටත් මෙම පොත ඔබට උපකාර කරනු ඇත.
- ඔක්සිකරණය සහ ඔක්සිහරණය ආශ්‍රිත වැදගත් සංකල්ප අවබෝඛ කර ගෙන ඒ ඇසුරෙන් රසායනික ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලිවීම හොඳින් පුහුණු විය හැකි ය.
- සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට සාමාන්‍ය රසායනය විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
අකාබනික රසායනය විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීමට AMILAGuru අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 250 පොතෙහි [සිංහල මාධ්‍ය] පිටපත අද ම ඇණවුම් කරන්න.
විශ්වාසයෙන් යුතු ව රසායනික ගණනය ප්‍රගුණ කරන්න!
Share
![රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/24large.webp?v=1724246867&width=1445)
![රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/1_c4bd68f8-923d-4387-b0f3-2e663dd1b1d1.webp?v=1724246867&width=1445)
![රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2_02433013-0603-4c47-997a-86e87db3a324.webp?v=1724246867&width=1445)
![රසායන විද්‍යාව – AMILAGuru සාමාන්‍ය රසායනය බහුවරණ ප්‍රශ්න 250 [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/3_08a5fd3d-c220-4432-ab6d-09a7bcd9a2d4.webp?v=1724246867&width=1445)