12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]
12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]
Couldn't load pickup availability
12 ශ්‍රේණියේ දෙ වන වාර පරීක්ෂණයෙන් රසායන විද්‍යාව සඳහා වැඩි ම ලකුණු ලබා ගන්න දැන් ඔබට අවස්ථාව!
1. පදාර්ථයේ වායු අවස්ථාව වැඩ පොත
2. ශක්ති විද්‍යාව වැඩ පොත
3. අකාබනික රසායනය වැඩපොත
4. අකාබනික රසායනය ගුණ විචලනය
5. අකාබනික රසායනය රචනා ප්‍රශ්න 50
6. අකාබනික රසායනය බහුවරණ ප්‍රශ්න 500
7. 12 ශ්‍රේණිය දෙ වන වාර පරීක්ෂණය පෙරහුරු ප්‍රශ්න
වාර විභාගයට බය නැතුව මුහුණ දෙන්න. උසස් පෙළ විභාගයට පෙර සූදානමක් ලබා ගන්න. සිද්ධාන්ත අවබෝධය පුළුල් කර ගන්න. දැන් ම පරිශීලනය කරන්න.
KOKO Pay එක්ක වාරික තුනකින් ගෙවන්න. 👉 https://bit.ly/3ZPetUX
• Conditions applied
අමිල සේනාධීර [BSc Engineering (1st class hons)] විසින් රචිත මේ පොත් කට්ටලය පරිශීලනය කිරීමෙන් ඔබේ රසායන විද්‍යාව පිළිබඳ අවබෝධය පුළුල් වී වාර විභාගයේ දී ඉහළ ලකුණු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Share
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/post-1-powerpack.png?v=1728143334&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/5large_60a1c3b2-1868-4d3a-b2c3-1a2855ee8c59.webp?v=1724232856&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/energetics.webp?v=1724233620&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/inorganic.webp?v=1724235281&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/cover.webp?v=1724244629&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/cover_5017458f-eea5-476d-aec0-fc9187fc8dfe.webp?v=1724255542&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/InorganicMCQL.webp?v=1724333241&width=1445)
![12 ශ්‍රේණිය දෙ වන වාරය : Chemistry Power pack [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2ndtermtest.webp?v=1724254759&width=1445)