1
/
of
5
රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]
රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]
Regular price
Rs 800.00 LKR
Regular price
Sale price
Rs 800.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ පහසුවෙන් ප්‍රගුණ කරමු.!
- කාබනික රසායන විද්‍යාවේ ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ පිළිබඳ තොරතුරු ග්‍රහණය කර ගැනීම සහ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඔබට අපහසුයි ද?
- කාබනික ප්‍රතික්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා මතක තියා ගන්න අමාරුයි කියලා හිතෙනවා ද?
- කාබනික රසායනය විෂය කොටසට අදාළ ප්‍රතික්‍රියා අමතක වෙනවා ද?
- රසායන විද්‍යාවේ වැදගත් සහ තීරණාත්මක ක්ෂේත්‍රයක් වන කාබනික රසායනය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අසීරු යැ යි හැඟෙනවා ද?
කාබනික රසායනය විෂය කෙටස්වල සිද්ධාන්ත ග්‍රහණය කර ගෙන අභියෝග ජය ගැනීමට කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ වැඩපොත පරිශීලනය කරන්න.
මෙම පොත ගැන:
- අකාබනික රසායනය විෂය කොටසට අදාළ සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් සකස් කළ ව්‍යුහගත-රචනා මාදිලියේ ගැටළු රාශියක් අඩංගු ය.
-
- නිපුණතා මට්ටම 07 - කාබනික රසායන විද්‍යාවේ මුලික සංකල්ප
- නිපුණතා මට්ටම 08 - හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
- නිපුණතා මට්ටම 09 - ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග
- නිපුණතා මට්ටම 10 - නයිට‍්‍රජන් අඩංගු කාබනික සංයෝග
- සෑම ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇති නිසා සංකීර්ණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ඔබට ලබා දෙයි.
- ප්‍රශ්න රාශියකට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනය විෂය කොටසට අදාළ කරුණු සහ ප්‍රතික්‍රියා නැවත නැවත මතක් කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
- අ.පො.ස. (උසස් පෙළ) විභාග ආකෘතියට නිර්මාණය කර ඇති මෙම වැඩපොත විභාගයේ දී ඔබට ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි ව පිළිතුරු ලිවීමට මනා පුහුණුවක් ලබා දෙයි.
- කාබනික රසායනය විෂය කොටසට අදාළ වැදගත් සංකල්ප අවබෝධ කර ගැනීමටත් වැදගත් කරුණු මතක තබා ගැනීමටත් මෙම වැඩපොත ඔබට උපකාර කරනු ඇත.
- සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති මෙම පොත ඔබට කාබනික රසායනය ව්‍යුහගත-රචනා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ ප්‍රවීණයෙක් වීමට අවස්ථාව සලසා දෙනු ඇත.
කාබනික රසායනය සිද්ධාන්තවලින් ව්‍යාකූලත්වයට පත් නො වීමට කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ වැඩපොත අද ම පරිශීලනය කරන්න.
දැන් ම ඔබේ පිටපත ඇණවුම් කර රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීම අද ම ආරම්භ කරන්න!
Share
![රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/organicworkbook.webp?v=1724163006&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/1.webp?v=1724163005&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/2.webp?v=1724163005&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/3.webp?v=1724163006&width=1445)
![රසායන විද්‍යාව – කාබනික රසායනය ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ (AMILAGuru වැඩපොත) [සිංහල මාධ්‍යය]](http://market.amila.guru/cdn/shop/files/4.webp?v=1724163006&width=1445)